“Sansade”-The Old Vimasians Contributors’ Get together of Vidyartha College, Kandy was held on 1st of April from 8.00 pm onwards at Oak Ray Regency Hotel, Kandy in collaboration of the decennial of the school media society.

Old Vidyarthian, Mr.Asela Bandara was the Guest of honour while Mr. Ranjith Rajapaksha, the principal, Mr. Sumith Prasanna Dayananda, the President of Old Boys’ Association, the other old boys representing the media field and old Vimasians graced the occasion.

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ මාධ්‍ය සංසදයට දශකයක් පිරීම නිමිති කොට ගෙන පැවැත්වූවා වූ සංසදේ – ආදී විද්‍යාර්ථී මාධ්‍ය සංසද එක්කාසුව පසුගිය අප්‍රේල් මස පළමු වන සෙනසුරාදා පස්වරු 08.00 ට මහනුවර ඕක්‍රේ රීජන්සී හෝටලයේදී පැවැත් වුණා. ආදි විද්‍යාර්ථී අසේල බණ්ඩාරනායක මෙහි මුලසුන ගත් අතර විද්‍යාලයීය විදුහල්පති රංජිත් රාජපක්ෂ, ආදී ශිෂ්‍ය සංගම් සභාපති සුමිත් ප්‍රසන්න දයානන්ද ඇතුළු මාධ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන ආදී විද්‍යාර්ථීන් හා වසර දහයක සංසද විධායක සභිකයින් මෙයට සහභාගි විය.

[justified_image_grid flickr_user=131553831@N04 flickr_photoset=72157679703419882 download_link=alt]

+ posts

KandyZone Media Inc is the pioneer leader in providing photography videography services in and around Kandy. Started in the year 2013, KandyZone Media Inc. has now grown into a powerful media corporation. Our main goal is to provide each and every customer with a unique and personalized service.